Wednesday, February 12, 2014

හූනිගේ ප්‍රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් එකතුව Huni`s proverbs ,sayings & Quotes C. -3

 හූනි කැමැතියි. පරන ප්‍රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් වලට. ඒවැයින් යමි කිසිවක් ඔිනෙම කෙනෙකුගේ ජීවිතයට ගත හැකි නිසා...                                     එවන් එකතුවකි මෙි....

ඉක්මන්කම නිසා පාඩුවක් ඇති විය හැකි බව.

 කවදාවත් නොකරනවාට වඩා ප්‍රමාද වී කිරීම හොදය.

 හොදින් පටන් ගත් විට අඩක් හොදින් අවසන් කල   හැකි බව...

       
                       නිසල දේ ගැඹුරුය ..

           
           කුනාටුවකට පසු නිහඩතාවයක් ඇති වෙි...

       
දර්ශනයෙන් ඈත් වෙන විට බැදීමි ගිලිහි යාමට ඉඩ ඇති බව..
       
         අනුන්ගේ අත්දැකීමෙන් දැන යමක් කිරීම...          

   ජන්මයට වඩා පුරුද්ද කෙනෙකුට ලොකු විය හැකි බව 


      ------------------ එකතුව - 3------------------------- 



 

       

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.