Tuesday, December 8, 2015

මතකයේ රැදුනු ගී වැකි - 1

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...


පූජාසනයේ ඔබ හිදුවා.... ඔබට පුදන මෙි ලෝකයමයි හෙට ,ඔබට එරෙහි වී නැගිටින්නේ....


යාලුවෙි සිතින් හඩන්නෙපා..මාලුවෝ තවත් හිදී ජලේ..ප්‍රේමයේ රගේ තාරකා වගේ..රෑ දිලී දිලී උදේ නිවෙ..


විශ්වාසය නිදන් කෙරුව සිතක් බිදුනු පසු ... කල්පයක්ම සොයා ගියත් නැතේ කිසිම ඔසු

 

අනුන් නිසා ඇස උපදින කදුලයි කැලුමි නගා ඇස සරසන්නේ....


වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත


ප්‍රේමය නමි රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි පාරිශුද්ධයි සුරම්‍යයයි


ප්‍රේමයයි වෛරයයි අතරෙ..වෙනස කෙස් ගසකට සමයි.. බිදුනු දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි


සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා... සිතේ ඇති දේ කවුද? දන්නේ කියන්නට විමසා...


ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් සිහිනයක් නොවෙි ජිවිතේ....  අරුන යාමෙි පිපි තුෂර පිනි බිදක් වගේ... ආදරේ බිදේවි මෙහොතකින්


රන් හිරු මඩලින් සිසිලස අයදිනවා....පුන් සද පහනින් උනුසුම අයදිනවා....ලෝකය බිහි වුදා සිට අරුමෙකි මිනිසා... ගිනි හිස ඉදුවර සොයමින් ලතවෙනවා...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.