හූනි කියන කතාවෙි අතු ,ඉති නැත Huni කියන කතා පමනයි.
Saturday, December 5, 2015
පරන අවුරුද්ද...
මෙහෙම හූනි කියන්න හිතුවෙි... අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලග ලගම උදාවෙනවනේ. ගෙවී ගිය අවුරුද්දේ කල කී දෑ වලින් හිතට කා වැදුනු හොද නරක කල යුතු නොකල යුතු සමහරක් දේ රුචිකත්වය අනුව රැගෙන එනවා දාලා එන්න ලෝභකමට. ඒ අර ගෙන ආවෙි හොද දේ නමි කාටවත් හානියක් නැත. ඒ වගේම තමන්ටත් හොදය. තමුන්ගේ ප්‍රිය මනාපයට අහිතකර දෙයක් රැගෙන ආවෙි නමි එය කාටත් හොද නැත.
Subscribe to:
Post Comments (Atom)
-
හූනි බොහෝ කැමැත්තක් දක්වනවා.. පරන ප්රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් වලට. ඒවැයින් යමි කිසිවක් ඔිනෙම කෙනෙකුගේ ජීවිතයට ගත හැකි නිසා...
-
. හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. ව...
-
මල් පෙති මත රැදුන පිනි බිංදු...නිහඩ පවසාවි උදෑසන නැවුමි බව..ඒ නිහඩ බව පරයා නැගුනු කුරුලු කිචි බිචි නද...පවසාවි පැමිනි බව සුභ දවසක අරු...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.