මෙහි ඇත්තේ.. නිසල වන අරණක සටහන්ව තිබූ හූනිගේ සිත් ගත් වැකි කිහිපයකි. එම සටහන් වූ දේ ඔබෙිද සිත් ගනු ඇතැයි හූනිගේ විශ්වාසයයි..
ජීවිතයේ එන හැම දේකටම සිනාමුසුව මුහුන දෙන්න |
පුංචි කෙනෙක් වුනත් ඔබෙි වැරදි පෙන්වා දෙන්නේ නමි එය පිලිගන්න |
අනුන් සමග ගනුදෙනු කිරීමෙි කලාව ජීවත්වීමෙන් ඉගෙන ගන්න |
අන් අයගේ වැරදි සොයා යෑම කුණු සොයා යැමක් බව සලකන්න |
ජීවත්වීම යනු අභියෝග වලට මුහුණ දෙන්න |
සමගි උනත් සමගිකිරීමට හැකි උත්සහයක්ම ගන්න |
වැරදි පිලි ගන්නා කෙනෙකුට වැරැද්ද කරැනාවෙන් පෙන්වා දෙන්න |
හදවතට අවංකව කතා කරන්න පුරුදු වන්න |
පෙන්වා දෙන වැරැද්ද ඔබ තුල ඇත්නමි එය නිවැරදි කර ගන්න |
වෛර කිරීමෙන් ඉතිරි ව්නේ දුක පමනක් බව සිතට ගන්න |
වැරදි පිලිනොගන්නාට වැරදි පෙන්වා දීමෙන් වලකින්න |
ලැබෙන පලියට හෝ තිබුනු පලියට නාස්ති නොකරන්න |
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.