හූනි කියන කතාවෙි අතු ,ඉති නැත Huni කියන කතා පමනයි.
Sunday, December 11, 2016
ලස්සනම පක්ෂියා මොනරා ගැනයි මෙි ...
හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. විශාලත්වයෙන් පිහාටුවල ස්භාවයෙන්ද වර්ණවත් ස්භාවයෙන්ද ස්භාවිකව තම ශරීරය පිහිටා ඇති කලාත්මක ස්භාවයෙන්ද මොනරා අනෙක් පක්ෂීන්ට වඩා විශේෂත්වයක් ගනී. මෙි නිසාම වර්ණවත් ලොවෙි අලංකාර නිල් පැහැයේ එක් පැහැයක් මොනර නිල් (Peacock Blue) යැයි හදුන්වන්නේ මෙි අලංකාර බව නිසා යැයි හූනිගේ නමි විශ්වාසයයි. ලංකාවට ආවෙිනික පක්ෂියක් නොවුනත් ජාතික පක්ෂියා නොවුනත්, ශ්‍රී ලංකාවෙි සංස්කෘතියට මෙන්ම ඉතිහාසයේ පුරා වෘත්තාන්තවල මෙි පක්ෂියා ගැන සදහන් වන්නේ ශ්‍රී ලංකාවට වැදගත් වන පක්ෂියෙක් වන නිසාය.
Subscribe to:
Post Comments (Atom)
-
හූනි බොහෝ කැමැත්තක් දක්වනවා.. පරන ප්රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් වලට. ඒවැයින් යමි කිසිවක් ඔිනෙම කෙනෙකුගේ ජීවිතයට ගත හැකි නිසා...
-
මල් පෙති මත රැදුන පිනි බිංදු...නිහඩ පවසාවි උදෑසන නැවුමි බව..ඒ නිහඩ බව පරයා නැගුනු කුරුලු කිචි බිචි නද...පවසාවි පැමිනි බව සුභ දවසක අරු...
-
. හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. ව...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.