Sunday, December 11, 2016

බාහිර පෙනුම රවටන සුලුය.....

බොහෝ දෙනා බාහිර අලංකාරයට කැමතිය.... එසේ බාහිර අලංකාරයට රැවටෙන අය.. බොහෝ විට පහන් එලිය සොයා යන පලගැටියන් මෙරුන් වැනිය ...

අලංකාර හොද දේ ඇත.. ඒ අතරින් බොහෝ දේ විෂම දේවල්ය... බොහෝ අය කෙනෙකු නොමග යැවීමට උත්සහ කරන්නේ... මෙසේ බාහිරින් අලංකාර දේ පෙන්නාය....


අද සමාජය දකින තරමි සුන්දර නැත.... සුන්දර දසුන් අසුන්දර කිරීමටත්.. අසුන්දර දසුන් සුන්දර ලෙස පෙන්වීමටත්...  බොහෝ අය දක්ෂය ... 

කෙනෙකුගේ දුර්වලකමි සොයා ගොස්.. ඒ තුලින් අසුන්දර සමාජය වෙත වැඩි පිලි ගැනීමක් ලබා දී... සුන්දර ලෝකය සුන්දර දේවලින්ම විනාශ කරති...   අප අවබෝධ කර ගත යුතු වන්නේ එයයි ... 

අලංකාර හැම දෙයක්ම සුන්දර නොවෙ....බාහිර පෙනුම රවටන සුලුය... 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.