මල් පෙති මත රැදුන පිනි බිංදු...නිහඩ පවසාවි උදෑසන නැවුමි බව..ඒ නිහඩ බව පරයා නැගුනු කුරුලු කිචි බිචි නද...පවසාවි පැමිනි බව සුභ දවසක අරුණ 🌷
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ...
බොහෝ විට සත්වයින් අතර මිනිසාට වඩා එකමුතුකමක් ,සමගියක් බොහෝ විට දකින්නට ලැබෙි....
හූනිලා ඉන්න පරිසරයේ කුරුල්ලන් හා සතුන් බොහෝ ගැවසෙනවා..... එ අයට දිනපතා කෑම සැපයීම මෙලෙසින් ඒ අයගේ පරිහරනයට ජලය සැපයීම ද අනිවාර්ය්‍ය අංගයක් වෙනවා මෙි නිසා හූනිලට පුරුද්දට... එයින් ඒ අයත් සතුටට පත් වෙනවා... ඒ වගේම හූනිලත් ඒ දිහා බලලා සතුටු වෙනවා ...
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙි ...එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.... මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ..ස්භා දහම විනාශ කරයි ...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.