බොහෝ වෙලාවට අපට විවිධ මිනිසුන් අතර මග මුන ගැහෙනවා....ඒ අය ගෙවන දුෂ්කර ජීවිත ගැන පුදුම හිතෙනවා.....ඒත් ඒ හැමෝම කෙසේ හෝ ජීවත් වෙනවා....සමහර විට මන්දිර වල සිටිනා අයට වඩා සතුටින් ජීවත් වෙනවා... |
මෙි දිස් වෙන්නෙ හූනිලා උපන්දා සිට ජීවත් වන පරිසරය... දැන් දැන් මෙම පරිසරය බොහෝ වෙනස්කමි වලට භාජනය උනත්, හූනිට පරිසරයට ආදරය කරන්න කියා දුන්නෙ මෙි පරිසරයමය... අදටත් හූනි පරිසරයට ආදරය කරන්නේ මෙම පරිසරයේ බල මහිමය නිසාය...
හිතුවොත් කරන්න බැරි දෙයක් නැතැයි කියමනට කීවාට හිතුවත් හැම දේම හැමෝටම කරන්න බැරිය
ජීවත්වීම යනු අභියෝග වලට මුහුන දීම |
වැස්ස..වැස්ස..වහිනවා...වැස්ස...එලියට බැස්සොතින්...තෙමෙන්නට වෙනවමයි නොමැත සැක...කුඩෙිටත් ඔරොත්තු නොදෙනා..මොර සූරන වැස්ස...සිතෙහි ඇති වන සිතුවිලි මෙනි...මෙි ඇද හැලෙනා වැස්ස... |
සසදා බැලිය යුත්තේ ඔබයි මෙය අදට කොපමන ගැලපෙනවාද? කියා.... |
|
ඇත්ත විහිලුවට ගැනීමයි.. විහිලුව ඇත්තට ගැනීමයි.. අද සුලභ දෙයක්.. |
වාසනාවට මිසක උත්සහයට මුන නොගැසෙනා දෙයක් යන්නට සමහරු මෙතනදි හුනිගෙ කියමනට එකග නොවෙන්න පුලුවන්.. ඒත් හූනි කියනවා වාසනාවට ලැබෙන දේ උත්සහ කලත්, නොකලත් ලැබෙන්න තියෙනවා නමි ලැබෙනවා කියලා... |
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.