හූනි කියන කතාවෙි අතු ,ඉති නැත Huni කියන කතා පමනයි.
Thursday, October 16, 2014
මෙහෙමත් ලෝකයක්.. !!
ලංකාව
වගේ කුඩා රටවල් තමන්ගේ රටෙි ත්‍රස්තවාදය පරාජය කරලා ...සාමාන්‍ය ජනතාවට සාමය
උදා කරලා ..දුන්නම බලවත් රටවල් චෝදනා කරනවා පැනලා... ත්‍රස්තාදින්ගේ මානව
හිමිකමි කඩ කරලලු යුද්ධ කරලා... බලවතුන් එක් වෙලා ..වෙනත් රටවල දේවල් වලට
හොට දාලා ...ඒ රට වල් ඇතුලේ භේද ඇති
කරලා.. මිසයිල ගසා ත්‍රස්තවාදින් කියා කුඩා ලමයි පවා සමූල ඝාතනය කරලා...පස්සෙ නිදහසට කියනවා අපි ගැහුවෙි ත්‍රස්තවාදින්ට ඒ අය මැරුනට කරන්න දෙයක්
නැහැ කියලා.. කවුද? හරි කවුද? වැරදි ලෝකේ කැරකෙන්නෙ අනිත් පැත්තට වගේ හරි
වැරැද්දත් කැරකෙන්නෙ මාරු වෙලා.. බලවතුන්ගේ කැමැත්තට යට වෙලා.. පහත් තැනින්
යයි ජලේ ගලා ගලා..දන්නෑ මෙි අයට පිස්සුද? නැත්තං හැටිද? කියලා.. ඒගොල්ලෝ කරොත් නොබෙල් සාම ත්‍යාගය දෙනවා පැනලා..
ලංකාව වගේ රටවල් කරොත් ඒකාධිපති ලේබලය අලවලා.. කියනවා මානව හිමිකමි
උල්ලංගනය කරා කියලා.. ගහනවා එලව එලව ඒගොල්ලන්ගෙ පඹයෙක් ,රූකඩයක් ඒ රටෙි
පාලනයට පත් වෙනකං පැනලා.. කාට කියන්නද මෙි නඩු සොයලා... නඩුත්
හමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිවිව පැරනි ජනවහරේ එන කියමන සිහි
වුනා දැන් අනේ මෙි වෙන දේවල් අහලා..
(හූනිට මෙි සටහන තබන්නට හදිසියේම හිතට ආවෙි... කියනවා ඇහුන නිසා යුරෝපයේ කොටි
තහනම ඉවත් කරා කියලා...)
Subscribe to:
Post Comments (Atom)
-
හූනි බොහෝ කැමැත්තක් දක්වනවා.. පරන ප්‍රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් වලට. ඒවැයින් යමි කිසිවක් ඔිනෙම කෙනෙකුගේ ජීවිතයට ගත හැකි නිසා...
-
. හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. ව...
-
මල් පෙති මත රැදුන පිනි බිංදු...නිහඩ පවසාවි උදෑසන නැවුමි බව..ඒ නිහඩ බව පරයා නැගුනු කුරුලු කිචි බිචි නද...පවසාවි පැමිනි බව සුභ දවසක අරු...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.