Sunday, December 11, 2016

හොදින් ගෙවුනොත් අද දිනේ ...

අද දිනේ පටන් ගැන්ම මෙන්ම අවසානයත්,


හෙට දිනය හොදින් ආරමිභය වීම සදහා නිරතුරු හේතු කාරකයක් වෙි...

අද දිනය ගෙවන අයුරින් හෙට දිනය කෙසේ වෙිදැයි, අප නොදැනීම අපම තීරනය කරනු ඇත.


 අද දිනය හොදින් ගත කරනා අප ,හෙට දිනට මුල පුරන්නේ... ඒ සොදුරු මතකයන් සිතේ කොනේ තබා ගෙන .

  ඒ නිසා අද දිනත් හොදින් ගෙවමු..   හෙට දිනේ සොදුරු දිනයක් ලෙස දකින බලාපොරොත්තුව සිත් කොනේ රදවා ගෙන..  

          ජීවිතයේ සුන්දරකම අද දවසේ රදවා ගන්න...       ඒ ගැන සිහිකර අද නොව හෙට දිනයේ සතුටු වෙන්න...    


     

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.