හූනි කියන නම ගැන කතා ගැන අනවශ්‍ය ප්‍රශ්නයක් කර ගත්තු අයට ප්‍රශ්න 2කින් හූනි දෙන පිලිතුරු - 1. හා කියන්න බලන්න මිනිස්සුන් ගෙන් ඇත්ත කියන කෙනෙක්ගේ නමක්-- අනික් කෙනා වගේම ඔබත් කියාවි ගොඩක් වෙලාවට .. මම එහෙම කෙනෙක් දන්නෙ නැහැනේ කියලා - ඊලගට 2. ප්‍රශ්නය- එහෙනමි සත්තුන් ගෙන් ඇත්ත කියන සතා මොකාද? ඒකටත් බොහෝ අය දෙන උත්තරය - ඒත් දන්නෙ නැහැ.. ඉතින් අන්තිමට මෙි අයට හූනි දෙන උත්තරය--- එහෙනමි ඔය සමහර මිනිස්සු ඇත්ත කියන විශ්වාසයට පුංචි සතෙකුට බය වෙන්නේ...ඒ හූනාටනේ එහෙම බය වෙන්නේ.. ඇත්ත කියන මිනිස්සු ගැන අද විශ්වාසයක් නැති වුනාට හූනා ඇත්ත කියනවැයි කියලා සමහරු තාමත් විස්වාස කරනවනේ... ඒකයි මෙි නම පාවිචිචි කිරීමට හේතුව -- හැබැයි මම නමි ඒ නම දා ගත්තට හූනු සාස්තර ගැන එහෙම විශ්වාසයක් නමි නැහැ-වරදවා තේරුමි ගන්න එපා ඒ ගැන. ඒ වගේම හූනා අසුභ සත්වයෙක් කියලා කිසි දිනක හිතන්නෙත් නැහැ අනික නම නෙවෙිනේ කෙනෙකුගෙ වැදගත් වෙන්නෙ ඒ කෙනා කරන කියන දේනේ වැදගත් වෙන්නේ. වැඩි දුර දැනගැනීමට කියවන්න..පහතින්..
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.