Sunday, November 16, 2014

හූනි කියන කතා නිර්මාණ එකතුවක්-1

 අප දකින්නේ අපේ දෙනෙතිනි. ලෝකය දකින්නේ එවන් නෙත් දහසකිනි...                         

                                  

          ඔබ දකින දෙය වැරදියට දැකීමෙන් වරදින්නේ තමන්ටමය.

                     සැම දේම අන්වික්ෂයකින් නොබලන්න  
                                                        


තමන් හිසට තම අතමය සෙවනැල්ල..

                   
       

කලි යුගේ අරුමය
 
                                    


හැමෝම හිතන්නේ ලෝකය වෙනස් කරන්න.. තමන් වෙනස් නොවීම ලෝකය වෙනස් කරන්න..

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.