හූනි කියන කතාවෙි අතු ,ඉති නැත Huni කියන කතා පමනයි.
Tuesday, January 13, 2015
Jungle King- Part - 2 කැලේ රජා -2 වන කොටස
කැලේ ඉන්නා සතුන් දැනට එයාගේ අලුතින්
පත් වූ පිරිවර සේනාවට පත් වූ අය ගේ පෙර සිදු වූ වැරදි ඇති නිසා.. ඒ අය
සමහරු බලන්නේ කියන්නෙ තාමත් සැකෙන්, වපර ඇසින්, කුමක් සිදු වන්නේ දැයි
දැන් සිතා ගත නොහැකි නිසා. එ් වගේම තරගය අවසන් වූ විගස නිසා.. දැනට නව පත් වූ නායකයා නවක නායකයෙක් නිසා.. ඒ ගැන කැලේ සතුන්ට තාමත් නිගමනයකට ඒ ගත නොහැකි වී ඇති නිසා.. සිංහයාගේ පාලනය මෙන් නොව තුන් දෙනෙක් බෙදා ගෙන කැලයේ පාලනය ගෙන යන අයුරක් පෙනෙනා නිසා.. පරස්පර මත දරන තුන් දෙනෙකුගේ එකතුවක් නිසා.. කුමකින් කුමක් වෙිදැයි නොදන්නා නිසා... මෙි කතාව මෙතනින් හමාර කරනවා.. කැලේ රජාගේ කතාව තව දුරටත් දිග් ගැසීම තේරුමක් නැති නිසා ...
නිමාව
Subscribe to:
Post Comments (Atom)
-
හූනි බොහෝ කැමැත්තක් දක්වනවා.. පරන ප්රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් වලට. ඒවැයින් යමි කිසිවක් ඔිනෙම කෙනෙකුගේ ජීවිතයට ගත හැකි නිසා...
-
. හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. ව...
-
මල් පෙති මත රැදුන පිනි බිංදු...නිහඩ පවසාවි උදෑසන නැවුමි බව..ඒ නිහඩ බව පරයා නැගුනු කුරුලු කිචි බිචි නද...පවසාවි පැමිනි බව සුභ දවසක අරු...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.